එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි
Spread the love

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි.

අද උදෑසන 9.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිව්ස්ෆස්ට් කළ විමසීකදී කියා සිටියේ ය.