ඒකාබද්දෙන් ගුටි කෑ මරික්කාර් ජනපතිට අපහාස කරයි

ඒකාබද්දෙන් ගුටි කෑ මරික්කාර් ජනපතිට අපහාස කරයි
Spread the love

 

මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බවත් මහින්ද රාජපක්‍ෂගේ සාක්කුවෙන් පිට්පොකට් ගහගෙන විත් ජනාධිපති කල නිසා තමන් පිට්පොකට් ජනාධිපති කෙනෙක් බව සිහිතබා ගත යුතු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් පවසයි.

 

පසුගිය දිනකදී පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන්ගෙන් ඇතිපදම් ගුටිකෑමේ ලැජ්ජාව වසා ගැනීමට මෙසේ මෙම මන්ත්‍රී වරයා ජනපතිට අපහාස කරන බවට ඔහුගේ සමීපතමයන්ගෙන් ආරංචි ලැබී ඇත.