ඒකාබද්ධය ඇමති පට්ටම් 5 යි කථානායක පට්ටමයි එපා කියයි

ඒකාබද්ධය ඇමති පට්ටම් 5 යි කථානායක පට්ටමයි එපා කියයි
Spread the love

නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ඒකබද්ධයට යෝජනා කර ඇත.

නමුත් ඒකාබද්ධය කියා සිටින්නේ මෙම ධූරයන් භාර ගැනීමට ඔවුන් සූදානම් නැති බවය.