“ඔක්කොටම මුල මෙයා”…. සාරංග-උමාලි මගුල කඩපු ධනුකගේ ලේනා යළි කරලියට….

“ඔක්කොටම මුල මෙයා”…. සාරංග-උමාලි මගුල කඩපු ධනුකගේ ලේනා යළි කරලියට….
Spread the love

සාරංග හා උමාලි කියන්නේ ඉතාමත් ආදරණීයව හිටපු යුවළක්.

ඉතින් මේ දෙදෙනාගේ විවාහය මේ වෙද්දි දෙදරා ගොස් තිබෙනවා.

මේ අතර මේ දෙදෙනාගේ වෙන්වීමට හේතුවක් ලෙස ධනුකගේ නමත් ගෑවී තිබුණා.

ඒවගේම ධනුක විසින් සුරතලයට ඇති කරන ඩිංකි නම් ලේනෙක් ගැනත් කියවුණා.

ඉතින් ධනුක නැවතත් මේ ලේනාගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්ට යොමු කරලා තියෙනවා.

මේ ඡායාරූපවලට අදහස් දක්වමින් අයෙක් කියා ඇත්තේ මගුල් කඩපු ලේනා කියලායි.

    

 

SHARE