ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ

ඔයා කටවහගෙන ඉන්න – අතිරේක දිසාවිනිසුරුතුමාට පොඩ්ඩක් වැදිලා – සුගන්ධ්කා ෆර්නැන්ඩෝ
Spread the love

අධිකරණය භූමියට යන හැමකෙනෙක්ටම දැනගන්න ලැබෙන්නේ නැති තිත්ත ඇත්ත ඊයේ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින් මුළු ලෝකයටම හෙළිකළා.

මේ ගැන අපට ද දැනගන්න ලැබුනේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් නිල පිටුව හරහායි.

අමාත්‍යවරයා එහිදී සටහනක් ද සමගිනුයි මෙය සමාජජාල වෙබ් අඩවියට එක්කර තිබුණේ…

අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින්ම හෙලිදරව් කරන තිත්ත ඇත්ත.ඔබතුමිය අධිකරණ ඇමැතිතුමිය වුණානම් වෙනසක් වෙයි නේද,