කරුණු රැසක් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලියපු ලිපිය ම‌ෙන්න…

කරුණු රැසක් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලියපු ලිපිය ම‌ෙන්න…
Spread the love

ඊ නිව්ස් ගිනි තැබීම, එක්නැලිගොඩට වු දේ ගැන පරීක්ෂන ප්‍රමාද ඇයි? ඊ නිවුස් කතුවරයා ලංකාවට ‌ග‌ේන්න හදන බවටද රජයට ච‌ෝදනාවක්….

රාජපක්ෂ ර‌ෙජිම පාලන සමය තුල ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබූ අපරාධය පිළිබඳ පරික්ෂණ ප්‍රමාදවී සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ අපරාධය පිළිබඳ පරීක්ෂන අවසන් නොවීම පිළිබදව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා වෙත ලිපියක් යවන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඒ් පිළිබදව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කර ඇත…

ලංකා ඊ නිව්ස් කතුවරයා ලංකාවට පිටත් කිරිමට කර ඇති ඉල්ලිමක් පිලිබදව පැතිර යන ප්‍රචාරයක් පිළිබදවද වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඒම ලිපිය‌ෙහි කරුණු දක්වා ඇත…