සේනානි සමරනායක කියන්නෙ සරලවම කිව්වොත් මූල්‍ය වංචා කරල හිරේ ගිය කෙනෙක්.
වැඩි විස්තර කියනවනම්,සේනානි කියන්නෙ නාමල් බේබි නීතීඥයෙක් විදිහට දිව්රුම් දීල මාසෙකින් පටන් ගත්තු NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගමේ පළමු අධ්‍යක්ෂක වරියක්.නාමල් විසින් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීමට NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම හරහා අවුරුද්දක් තුල ඉපයූ මුදල් රුපියල් කෝටි එකහමාරක්ද ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද ලබා දුන් බව හෙළිවූ අතර එම මුදල් ලැබුනේ කෙසේදැයි කීමට නාමල් මෙන්ම එහි අධ්යක්ෂවරුන්ද අසමත් වීම හේතුවෙන් අංක 66, උයන, මොරටුව පදිංචි සේනානි සමරනායකට මුදල් විශුද්ධිකරණය හේතුවෙන් සිරගතවිමකට පවා ලක්වීමට සිදුවිය.
මෙසේ ජනතා මුදල් කොල්ල කා එම කලු සල්ලි සුදු කරමින් සියළු සැප සම්පත් විඳි වංචා කාරියක්, සරලවම කිව්වොත් පට්ට හෙරක් අද නාමල්ගේ ආශිර්වාදයෙන් කොළඹ පුරපතිනි සිහින දකිමින් සිටී.
දේශපාලන පාට පක්ෂ බේදයක් නැතිව මිලින්ද රාජපක්ෂ වැනි උගත් බුද්ධිමත් රටට වැඩක් කල හැකි දක්ෂ තරුණයින් එක්ක මෙවන් වංචාකාරී ලිංගිකත්වයෙන් ලොවම දිනන්න දත කන නින්දිත ගැහැණියක් තරඟ කරවීමට කටයුතු කිරීම ගැන මේ වන විට පොහොට්ටු පාක්ෂිකයින් මෙන්ම පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ද නාමල් හා බැසිල් සමඟ දැඩි අප්‍රසාධයෙන් පසුවෙන බවට ආරංචි ලැබී ඇත.