ක්‍රිකට් තරු කිහිපයක් මීතොටමුල්ලට(photos)

Spread the love

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු කිහිපයක් මේ වන විට මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් තිබේ.

රංගන හේරත්,තිසර පෙරේරා , ඩිල්ෂාන් මුණවීර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

ඔවුන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාරද ලබාදීමට නියමිත බවද දැනගන්නට ලැබේ.

yyyy yyyyyyyyyyyyyyyyyt yyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

[rns_reactions]