ක්‍රිකට් නංවන්න හදවතින්ම ලංකාවට කල සේවයට සංගා මහේල ග්‍රැහැම් ෆෝඩ්ට තුති පුදයි..

Spread the love

නව පුහුණුකරුවෙකු සොයා මේ වනවිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.

ඒ,ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීම නිසයි.

මේ අතර ග්‍රැහැම් ෆෝඩ් තම සේවා කාලය කලින් නිම කිරීම   සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර සිය ට්විටර් ගිණුම් ඔස්සේ ප්‍රශ්න කර තිබෙනවා.

ඔවුන්ගේ ට්විටර් පණිවිඩ පහතින් දැක්වෙනවා.


[rns_reactions]