කැබිනට් සංශෝධනයේ දෙවන පියවර හෙට.. උදේ 10.30 සියල්ලන්වම යලි කැදවලා..

කැබිනට් සංශෝධනයේ දෙවන පියවර හෙට.. උදේ 10.30 සියල්ලන්වම යලි කැදවලා..
Spread the love

සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම ක්‍රියාත්මක වන අතර, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට (02) පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවෙනවා.

ඒ සදහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.