නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර තිබෙනවා. එ් අග‍්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ලෙසයි.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් මාධ්‍ය වෙත අදහස් නොදැක්වීම සඳහා ස්වයං වාරණයක් පනවාගෙන ඇති බවයි දේශපාලන ආරංචි පෙන්වා දෙන්නේ.