කැළණි සරසවියේ නවක වදය ගැන නිළි යශෝධාගෙන් හෙළිදරවුවක් කරලියට….

Spread the love

හැමෝගෙම ආදරය දිනාගත්  රංගන ශිල්පිනි යශෝදා විමලධර්ම  සිය ජීවිතය සහ සරසවිය පිළිබඳ ෆේස්බුක් එකේ සංවේදී සටහනක් සඳහන් කරලා තිබෙන බව අපට වාර්තා වේ.

ඇයගේ පියා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වීම නිසාම ඇයට කැළණිය විශ්ව විද්‍යාලයේදී අමානුෂික ලෙස හිංසනයට ලක්වීමට සිදුවූ ඇති අතර පසුගියදා එම විශ්ව විද්‍යාලයෙන්ම ඇයට ශාස්ත්‍ර ගෞරව සම්මානයක්ද හිමිවුණා.