"කුණු තියෙන තරමට නගර සභාව කැමතියි" මීතොටමුල්ල කුණු කන්දේ යටගියාවේ හෙළිදරව්ව.. (video)

Spread the love

මිතොටමුල්ලේ කුණු කන්දට බිලි වූ මිනිස් ජිවිත වලට සෘජුවම වගකිවයුත්තේ කවුරුද?

ජනතාව එදා සිට මේ කසල ගොඩට විරුද්ධව විදි බැස්ස නමුත් පාලකයන් එයට නිසි පිළිතුරු ලබා දුන්නාද?

කුණු නගර සභාවට බිස්නස් එකක්ද? කුණු තියෙන තරමට නගර සභාව කැමතිද?

මේ වීඩියෝව සම්පුර්ණයෙන් නරබන්න
[rns_reactions]