කුපාම මහින්දට මිනිස්සු ඡන්දේ දුන්න හේතුව රටම දන්න හිමිනමක් මහින්දගේ මූණටම කියයි.

කුපාම මහින්දට මිනිස්සු ඡන්දේ දුන්න හේතුව රටම දන්න හිමිනමක් මහින්දගේ මූණටම කියයි.
Spread the love

පලාත් පාලන මැතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විචිත්‍ර ධර්ම කථිකයෙකු  වන වියත්  හිමිනමක් විසින්  රට කැළඹෙන උපදෙසක් ලබාදී ඇතැයි වාර්තා වී තිබේ.

“මහින්ද, මේ අහනවා. තමුසෙට මේ මිනිස්සු ජන්දේ දීලා තියෙන්නේ ජනාධිපතිකම් වත්, අගමැතිකම්වත් කරන්න නෙමෙයි. නිදහසේ මැරෙන්න. හිතහදාගෙන නිදහසේ මැරෙනවා” යනුවෙන් එහිදී උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර ඇත.

මෛත්‍රීපාල සීරිසේන, රනිල් වික්‍රමසිංහ යන දෙපළ පිළිබඳව පසුගිය සමයේ දැඩි විවේචන කල උන්වහන්සේ දැඩි රාජපක්ෂවාදියෙකු වන අතර දැඩි යහපාලන ආණ්ඩු විරෝධී මතයක සිට කටයුතු කරයි.

ආවේගශීලී ධර්ම දේශකයෙකු  වන උන්වහන්සේ නම කියූ සැනින් සියලු දෙනා දන්නා දකුණු පළාතට සම්බන්ධ හිමිනමකි.