කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ස්තීරයි

කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ස්තීරයි
Spread the love

කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුවේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.