කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක්

කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක්
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවැත්වෙයි. ක්‍රිකට් ආයතනය විසින් මෙසේ විනය පරීක්ෂණ සිදුකරන්නේ ක්‍රීඩකයන් අතින් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා වූ බවද වාර්තා වේ.