අසරණ මිනිසුන් පැදුරක් කොට්ටයක් ගන්න සිය ගණන් පෝලිම් වල පැයගණන් පොරකති..
මීතොටමුල්ල ව්‍යසනයෙන් දැනට 1080 ක් පමණ පිරිසක් අවතැන්ව ඇති අතර මේ වන විට කොලොන්නාව ටෙරන්ස් විදුහලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට දැනට පහත ද්‍රව්‍යය අවශ්‍යයව ඇති බව එම විදුහලේ විදුහල්පතිනී රුවනි පතිරණ දනුම් දෙයි..
ඇඳුම් ( පාවිච්චි කරන ලද ඇඳුම් ලබා දීමෙන් වැලකී සිටින්න)
දත් බුරුසු
ටූත් පේස්ට්
කොට්ට
පැදුරු
සබන්
කාන්තා සනීපාරක්ශක ද්‍රව්‍යය
විශබීජ නාසක
පිරිසිදු කාරක
පැනඩෝල්
කිරිපිටි (ළදරු කිරිපිටි)
සීනි
තේකොල..
දැනට අවශ්‍යය කරන ආහාර පොලිසිය හමුදාව හා ප්‍රාදේශීය ලේඛම් කාර්යයාලය මගින් ලබාදෙනු ලබයි..
මේ පිලිබඳව වැඩි දුර විස්තර විදුහල්පතිනිය හෝ පහත අංක අමතා ලබාගත හැක..
(විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය මේ කඳවුරේ වගකිවයුතු නිලධාරීන් බැවින් ඔබේ ආධාර මේ අංක අමතා පමණක් සම්බන්ධ කරන්න)
විදුහල්පති රුවනි පතිරණ මිය – 071-4484213
නියෝජ්‍ය විදුහල්පති ගීතිකා මිය – 0727397902

