කෝටියකට අධික වටිනා හෙරොයින් සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට..

Spread the love

පාවහන් තුළ සුක්ෂමව සඟවා ලංකාව තුලට රැගෙන එන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් කටුනායකදී සොයාගෙන තිබෙන අතර මෙලෙස හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම්156 ක්  රැගෙන පැමිණ ඇත්තේ පාකිස්ථාන ජාතිකයෙක්.

ඔහුව කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා

[rns_reactions]