ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එහිදී අයගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහ අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ අවතැන් වී රැඳී සිටින අයගම ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ එහිදී සොයා බලනු ලැබුවේය. එමෙන්ම එම ජනතාවට අවශ්‍ය කෙරෙන ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබුවේය.
මෙහිදී ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් දහම් සිරිසේන මහතාට පවසා එම ගැටලු කෙරෙහි ගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා.
විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි විපත් වලට තම ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයිද, ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් ගරු ජනාධිපතිතුමා පිළිබඳව ඉමහත් විශ්වාසයෙන් සිටින බවත්, මැති ඇමතිවරු නොපැමිනි අයගම ග්‍රාමයට රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ පැමිණීම ප්‍රදේශවාසීන් ඉතා ඉහළින් අගය කරන බවත් ප්‍රකාශ කරන ලදී.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර, අයගම ප්‍රදේශයට ගියේය. එහිදී අයගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහ අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ අවතැන් වී රැඳී සිටින අයගම ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ එහිදී සොයා බලනු ලැබුවේය.එමෙන්ම එම ජනතාවට අවශ්‍ය කෙරෙන ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබුවේය.මෙහිදී ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් දහම් සිරිසේන මහතාට පවසා එම ගැටලු කෙරෙහි ගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා. විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි විපත් වලට තම ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයිද, ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් ගරු ජනාධිපතිතුමා පිළිබඳව ඉමහත් විශ්වාසයෙන් සිටින බවත්, අයගම ග්‍රාමයට රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ පැමිණීම ප්‍රදේශවාසීන් ඉතා ඉහළින් අගය කරන බවත් ප්‍රකාශ කරන ලදී.
Posted by Daham Sirisena on Wednesday, May 31, 2017
ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාව ගැන සොයා බැලීමට දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගියේය. එහිදී අයගම කොට්ඨාස අධ්‍යා…
Posted by Daham Sirisena on Wednesday, May 31, 2017
[rns_reactions]