ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ඕන

ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ඕන
Spread the love
ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක අවශ්‍යතාව පවතින බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.
කැළණි සහ කළු ගඟ මෙන්ම අත්තනගලු ඔය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.