ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි

Spread the love

පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර (29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත.

දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

ජායාරූප: අන්තර්ජාලයෙනි

Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
Sudesh Karunathilake ගේ ඡායාරූපය
[rns_reactions]