දිගනදී ඊයේ (05දා) දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමට අදාළව ගිනි ගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවැරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකි. මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුවෙයි.
සබැදි පුවත්….
තෙල්දෙණියේ ගින්නෙන් කොළඹත් රත්වෙයි! මුස්ලිම් ජනතාව මහ රෑ මහපාරට ඇවිත් ඉල්ලපු දේ මෙන්න…
තෙල්දෙනිය ජාතිවාදි ගිනි ඇවිළු ජනපති සිහිනය දකින කොන්ත්‍රාත්කරුවන්ගේ රෙජිමෙන්තුව මෙන්න..!
තෙල්දෙණිය උණුසුම් කළ මනුෂ්‍ය ඝාතනයේ ඇත්ත හේතුව මුල සිට අගට මෙන්න…(Photo/Video)
දේශපාලන ගැටුමක් නිසා සිදුවු ඝාතනයක් නිසා ජාතිවාදි ගිනිදැල් ඇවිළුනු තෙල්දෙනියේ අලුත්ම තත්වය මෙන්න…
මුල මැද අග නොදැන රටම ගිනියම් කළ තෙල්දෙනිය මනුෂ්‍ය ඝාතනය පිටුපස ඇති ඇත්ත කතාව මෙන්න..