ගිය සදුදා මහින්ද මට කතා කළා – රනිල් මාධ්‍ය හමුවට අැවිත් කියයි..

ගිය සදුදා මහින්ද මට කතා කළා –  රනිල් මාධ්‍ය හමුවට අැවිත් කියයි..
Spread the love

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා  දුරකතනයෙන් පවසා ඇතිබවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කලා.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පසුගිය සඳුදා දින හිටපු ජනාධිපතිවරයා තමන්ට කතා කල බවත් එහිදී තමන් අගමැති ධූරයෙන් ඉවත් වන බවට පැතිර යන කතාව පිළිබඳ විමසූ බවත්ය. එසේම හිටපු ජනාධිපතිවරයා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වන චෝදනාද තමන් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.