පසුගියදා බැදුම්කර පරීක්ෂණ නිසා කෝපයට පත්ව ජනපති මෛත්‍රීට අපහාස වන අයුරින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට ජනපති දෙපා නැමද ජනාධිපතිවරයාගෙන් සමාව අයැදින මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.16 කැබිනට් රැස්වීම අතරතුර ජනපති මෛත්‍රීගේ වාග් ප්‍රහාරය හමුවේ භීතියට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය (17) රැස්වූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා ඉතා අවධාරණයෙන්ඒ යුතුව ඒ බව ප්‍රකාශ කර ඇත.. මරික්කාර්ට තනිවම යා නොහැකි නම් තමා විසින් මරික්කාර් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත කැඳවාගෙන ගොස් දෙපා නැමද සමාව ගැනීමට සලස්වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
ගිහින් වැදලා සමාව ගනින් – ජනපති මෛත්‍රීට අපහාස කල මරික්කාර්ට රනිල් කියයි..
