ගුවන්විදුලියේ නව සභාපති ලෙස සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා වැඩ භාරගනී…

Spread the love

දිවංගත පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එස්.එම්. ෆාරුක් මහතාගේ පුත්‍රයෙක්,කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක්,හොංකොං විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධරයෙක්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්,ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයෙක්,සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ද වූ සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් මහතා පත් කර ඇත.