ගෙදර යන සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි.

Spread the love

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇතැයි වාර්තා වනවා.

සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය මේ මස අවසන්වීමට නියමිතයි.

ඔවුන්ගේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.

අසංක ගුරුසිංහ මේ වනවිට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සිදුවන මෙම වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි වෙත වාර්තා වන්නේ.

[rns_reactions]