චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ Video දර්ශණ මෙන්න…

චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ Video දර්ශණ මෙන්න…
Spread the love

ඊයේ දිනයේ කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි යුවලකට මෙසේ වෙඩි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

වෙඩි වැදුනු කාන්තාවද සිටින්නේ අසාධ්‍ය තත්ත්වයෙන් යයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෝටර් රථයට වෙඩි තබා පලා යන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙවෙකු බව ඒ අසල CCTV දර්ශණවලින් හෙලිව ඇත.