ඡන්දය වෙනුවෙන් රනිල් මාව බිලි දුන්නා – බැදුම්කරේ රවිගෙන් ප්‍රකාශයක්..

ඡන්දය වෙනුවෙන් රනිල් මාව බිලි දුන්නා –  බැදුම්කරේ රවිගෙන් ප්‍රකාශයක්..
Spread the love

එක්සත් ජාතික පක්ෂය පසුගිය ඡන්දය වෙනුවෙන් තමන්ව බිලිදුන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසනවා. එජාපයට චෝදනා එල්ල වූ බැදුම්කර චෝදනාව තමනට පමණක් ලඝුකර ඒ හරහා  තමන්, පක්ෂ උප නායකත්වයෙන් ඉවත් කිරීමට කළ නිර්දේශ වල ප‍්‍රතිවිපාක මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ බවයි ප්‍රසිද්ධ ගුවන් විදුලියක සංවාදාත්මක වැඩසටහනකට එක් වෙමින් රවී කරුණානායක මන්තී‍්‍රවරයා සදහන් කර ඇත්තේ..