ජනපති කැදවා තිබු මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගු කරයි…

ජනපති කැදවා තිබු මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගු කරයි…
Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හෙට (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ.
 
ජානාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් හෙට උදේ 8.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන්නයි ජනාධිපති කාර්යාලය මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව ආරාධනා කර තිබිණි.