ජනපති නියෝගයෙන් හානියට පත් පාසල් නැවත නඟා සිටුවීමට පියවර – අගමැති රනිල් කියයි

Spread the love

අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව ගං වතුරෙන් හානියට පත් වූ සියලු පාසල් පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකින් නඟා සිටුවිමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගං වතුරෙන් හානියට ලක් වූ පිටබැද්දර, දෙහිගස්ප ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

හානි සිදු වූ පාසල්වල පරිඝණක ඇතුළු සියලු පාසල් උපකරණ කඩිනමින් ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

 

[rns_reactions]