ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී දහම් සිරිසේන මහතාට පාම පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියද හමුවී තිබේ.
[rns_reactions]