ජනපති වෑයම සාර්ථකයි.. උත්සව සමයේ සතොස ආදායම දෙගුණයකින් ඉහළට

Spread the love

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල විශේෂ වැඩසටහන් නිසා  මෙවර අලූත් අවුරුදු උත්සව සමයේදී ලංකා සතොස ආයතනයේ ආදායම පසුගිය වසර දෙක හා සැසදීමේදී දෙගුණයකින් වැඩිවී ඇති බව අපට වාර්තා වේ.. 

ජනාධිපතිවරයාගේ සංකලපයකට අනුව භාණ්ඩ කිහිපයක් සඳහා ක‍්‍රියාත්මක කරනු ලැබූ උපරිම මිළ සීමාව සාර්තකව ක‍්‍රියාත්මක කිරීමට ද හැකියාව ලැබුණු අතර පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව උදෙසා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවද සදහන්.

https://www.facebook.com/srilankarupavahini/videos/1287406654628483/

[rns_reactions]