ජනප්‍රිය නිලි වෝල්ගා tattoo එක ගහපු රටම කතාවෙන අමුතු වීඩියෝව මෙන්න…! (VIDEO)

ජනප්‍රිය නිලි වෝල්ගා tattoo එක ගහපු රටම කතාවෙන අමුතු වීඩියෝව මෙන්න…!  (VIDEO)
Spread the love

පුංචි තිරය තුලින් බොහෝ ප්‍රේක්ෂකාදරයක් දිනාගත් රංගන තාරකාවත් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නෙ. ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් වන ඇය පසුගියදා කරපු දෙයක් ගැන මේ දවස් වල සමාජ ජාලාවල කතාබහට ලක්වෙලා තියෙනවා. මේ කතාබහ ඇතිවෙන්නෙ වෝල්ගා  tattoo එකක් තම සිරුරේ අඳින වීඩියෝවක් සමාජ ජාලා වෙත නිකුත් කිරීමත් සමඟයි. ඔබට එම වීඩියෝව පහතින් බලන්න පුළුවන්.