ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට මුස්ලිම් ආගමික නායකයින් හමුවී කියපු කතාව මෙන්න…

ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට මුස්ලිම් ආගමික නායකයින් හමුවී කියපු කතාව මෙන්න…
Spread the love
ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුථ පිරිසක් අද (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
මෙහිදී මවුබිමේ වර්තමාන තත්වය පිලිබදව සහ ෆේස්බුක් තහනම පිලිබදව ජනපති මෛත්‍රී තම ස්ථාවරය පවසා ඇති අතර හානියට පත්වූ නිවාස යලි ගොඩනැගීම පිලිබදව තම සැලසුම්ද විස්තරාත්මකව පවසා ඇත…
 
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.