ආබාධයකට ලක්ව සිට දිගු කලකින් පිටියට පිවිසි ලසිත් මාලිංග බංගලාදේශයට එරෙහි එක්දින තරඟයේ කඩුලු ත්රිත්වයක් ලබාගත් පසු ඔහු සිය අංකය ප්රේක්ෂකයන්කට පෙන්වීය.
එසේම ඇන්ජලෝ මැතිව්ස් ද ආබාධයකට ලක්ව සිට දිගු කලකට පසු යළි එක්දින පිටියට පිවිස ප්රබල ඉන්දියාවට එරෙහි තරඟය ජයග්රණය කරමින් අර්ධ ශතකයක්ද වාර්තා කර සිය අංකය ප්රේක්ෂකයන්ට පෙන්වීය.
සැබැවින්ම ඔවුන් දෙදනා මේ සංඥාව නිකුත් කරන්නට ඇත්තේ කාටද ?
[rns_reactions]