ජවිපෙ මහමැතිවරණයක් ඉල්ලයි

ජවිපෙ මහමැතිවරණයක් ඉල්ලයි
Spread the love

පවතින දේශපාලන අර්බුදය විසඳීමට එකම විසඳුම මහමැතිවරණයක් පැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ වලස්මුල්ල වැලිඅමුණ ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි,එහිදී “දේශපාලන සදාචාරය බිංදුවට බැහැලා. මාධ්‍ය සදාචාරයත් බිංදුවට බැහැලා. අපිත් විශ්වාස කරනවා මේ දේශපාලන අර්බුදයට විසඳුමක් වෙන්නේ මහමැතිවරන්යක් ගෙන එන එක තමයි.” යනුවෙන් සඳහන් කරන ලදී.