ජාතිවාදයෙන් රට ගිනිගත් මොහොතක රාජපක්ෂ පවුලේ සාමාජිකයින් තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.
රටේ ජාතිවාදය අවුලුවා ජාතිවාදි ගැටළු නිර්මාණය කර වෛරි පසුබිමක් තුල ජාතිවාදි වාසිය ලබාගැනීමට ගෝඨාභය 2020දි ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරිම සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාවේදී අවධානය යොමුව තිබූ බවයි දේශපාලන ආරංචි පවසන්නේ.
මෙහිදි ජාතිවාදය අවුලුවමින් මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකිරිම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පැවරිමට තීරණය කර තිබෙනවා.