ජ.වි.පෙ. ගෙනා 20 වැනි සංශෝදනය ස්වාභාවිකවම මැරිලා

ජ.වි.පෙ. ගෙනා 20 වැනි සංශෝදනය ස්වාභාවිකවම මැරිලා
Spread the love

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ස්වාභාවික මරණයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීවේය. ජනාධිපතිවරණයත් කල් දැමීම ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ මෙම සංශෝධනයේ අඩංගු කරුණු තිහකටම ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 20 වන සංශෝධන යෝජනාව ස්වභාවිකව මරණයට පත්වී ඇති බව පැහැදිලියි. මොකද මැතිවරණ නොපවත්වන මේ රජය ජනමත විචාරණයකට යන්නේ නෑ. ඒක ස්ථීරයි, යැයිද පීරිස් මහතා කීවේය.