ටයිගර් ෂ්රොෆ්ගේ 30 වැනි උපන් දිනය අද: මෙන්න ඔහුගේ උණුසුම් ඡායාරූප

ටයිගර් ෂ්රොෆ්ගේ 30 වැනි උපන් දිනය අද: මෙන්න ඔහුගේ උණුසුම් ඡායාරූප
Spread the love


ටයිගර්  ෂ්රොෆ් Tiger Shroff ජවයන් පිරුණු ක්‍රියාවෙන් හා සිත් ඇදගන්නාසුළු නර්තනෙයන් රසික හදවත් දිනාගත් කඩවසම් නළුෙවක්. ටයිගර් අද (03) සිය 30 වන උපන්දිනය සමරනවා.

ඔහුගේ අවසාන නිකුතුව වූ War සිනමා පටය බොක්ස් ඔෆිස් හි සාර්ථකත්වය අත්කර ගත් අතර ලොව පුරා ප‍්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 475ක් උපයා ගත්තා. War 2019 දී වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය බවට ද පත්වුණා. ටයිගර්  ෂ්රොෆ් සිනමා කර්මාන්තයේ වඩාත් ආචාරශීලී හා නිර්භීත නළුවෙක්.

බොලිවුඩ් රසමුසුතැන් සොයා බොලිවුඩය පීරන පැපරාසින්ගේ නිරන්තර උකුසු ඇසට ලක්ව සිටින නළුවෙක්. ටයිගර්  අදට වයස අවුරුදු 30 ක් වන විට, අපි ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් හරහා ලබාගත් ඔහුගේ උණුසුම්ම ෂර්ට් රහිත පින්තූර ගත්තා.

ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්
ටයිගර් ෂ්රොෆ්