තජුදීන් සිදුවීම යලිත් සිදුවේවිද? රාජපක්ෂ පුතෙකු සහ පෙම්වතියක් අතර වලියක් කරලියට…

Spread the love

මහින්ද රාජපක්ෂ මෙන්ම  රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මහින්දගේ සල්ලි වලින් පෙම් ලෝකේ උන්මාදයෙන් සැරිසරන මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා.

ඒ රෝහිත රාජපක්ෂත් ඔහුගේ පෙම්වතිය වන ටටියානාත් රාණ්ඩු වුණු ඡායාරූප. ඒ අතරේ බේබි නාමලුත් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්න ස්වරූපයක් තමයි එම ඡායාරූපවල පේන්න තිබුණේ. තජුදීන් සිදුවීම අපට මතක් උනත් මොවුන් මෙහෙම රණ්ඩුවෙලා තියෙන්නේ ඇත්තටම නම් නෙවෙයිලු. මේ රෝහිතගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ ඡායාරූප කිහිපයක් කියලා තමයි අපට ආරංචි වුණේ.

01p 01o

[rns_reactions]