විජයග්‍රාහී තරගාවලියකට පසුව නායක දිනේෂ් චන්දිමාල් සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තරගාවලියේ දී ඔවුන් ලද අත්දැකීම්, ක්‍රීඩකයින් පුහුණු කිරීම් සිදු කළ ආකාරය (19) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මෙසේ අවධාරණය කළහ.
“තිසරගේ පුහුණු කිරීම් කටයුතුත් අපි වෙනස් කරා, මං හිතනවා ඒවා ගොඩක් හේතු වුනා එයාට දක්ෂතා දක්වන්න” – හතුරුසිංහ



