තරාතිරම අදාළ නෑ.. බැඳුම්කර හොරුන්ට කිසිදු සමාවක් නෑ.. ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්..

තරාතිරම අදාළ නෑ.. බැඳුම්කර හොරුන්ට කිසිදු සමාවක් නෑ.. ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්..
Spread the love

බැඳුම්කර හා බරපතල වංචා දූෂණ වාර්තාවලින් වැරදිකරුවන් වන කිසිවෙකුටත් නිදැල්ලේ සිටීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පක්ෂ භේදයක් හෝ කිසිඳු තරාතිරමක් හෝ නොබලා වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි.

රටේ ජනතාව රොඳ බඳින්නේ පිරිසිදු දේශපාලන ගමනක් වෙනුවෙන් බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

(21) පස්වරුවේ කන්තලේ පැවැති ජනහමුවකදී මෙම අදහස් පළ කෙරුණා.