තරුයා සිය දිවි නසා ගත්තේ ‍‍‍ඉන්දියාව මැච් එක පැරදුනු දුකට යැයි කියූ කතාව බොරුවක්.

Spread the love

හැටන් ප්‍රදේශයේ තරුණයෙකු ගෙළ වැළලා සියදිවි නසා ගත් පුවතක් වාර්තා වුනා. මේ තරුණයාගේ මරණයට හේතූව ශූරයන්ගේ කුසලානයෙන් ඉන්දියාව පරාජය වීම බව සමාජජාලා මාධ්‍ය වාර්තා කරත්, බී වසන්ත නැමැති 31 හැවිරිදි අදාළ තරුණයාගේ මරණයට සැබැ හේතූව සිය බිරිද සමග ඇති කරගත් පවුල් ආරවුලක් බව වාර්ථා වෙනවා.

එලෙස වැරදි මතයක් සමාජගත වීමට හේතුව, සියදිවි නසා ගන්නා අවස්තාවේ අදාළ තරුණයා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියකින් සැරසි සිටීම බව අපට දැනගන්නට ලැබුණා.

අදාළ තරුණයාගේ ඡායාරූප පහතින්

 

[rns_reactions]