තව මාසයක් ඉවසන්න මම රැඩිකල් තින්දුවක් ගන්නවා

තව මාසයක් ඉවසන්න මම රැඩිකල් තින්දුවක් ගන්නවා
Spread the love
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග ඊයේ (19) පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ විපක්ෂයට එක්වීමට අවස්ථාව ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එහිදී තමා විසින් ඉදිරි මාසයක කාලය රැඩිකල් තීන්දුවක් ගැනීමට සුදානම් බවත් ඒ නිසා  මේ ටිකේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් සුසන්ත පුංචි නිළමේට කියා ඇත.