තැපැල් ඡන්දේ අද සිට… තැපැල් ඡන්ද දාන්න පොලිසිය පෝළිමේ

තැපැල් ඡන්දේ අද සිට… තැපැල් ඡන්ද දාන්න පොලිසිය පෝළිමේ
Spread the love

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම අද (22) පෙරවරු 9.00 ට ආරම්භ වුණා.

ඒ ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල නිලධාරීන් සඳහායි.

මැතිවරණ නිරීක්ෂකයින්ගේ අධීක්‍ෂණය යටතේ හැටන් පොලිසියේ නිළධාරින් තැපැල් ජන්දය භාවිතා කරන අයුරු පහතින් දැක්වෙයි.