එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සූදානම්වන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ ඔහු නියෝජ්‍ය කථානායක ධූරයේ සිටිමින් පක්ෂග්රාහීව කටයුතු කළ බව පවසමිනි.
ඒ අතර අපි මේ පිළිබදව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකුගෙන් විමසු විට ඔහු සදහන් කලේ පුළුවන් නම් විශ්වාසභංග ගේන්න කියන්න.අපි ඕක පරාජය කරලා එජාපයේ රෙදි ගලවලායි ගෙදර යවන්නේ යනුවෙනි.

