තිසරගේ බඩ ගැන එංගලන්ත පිටියේදී ප්‍රේක්ෂකයන් කී ආන්දෝලනාත්මක කතාව මෙන්න…

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ පසුගිය බංග්ලාදේශය සමග තරගාවලිය අවසන් වීමෙන් පසුව පවසා සිටියේ කොච්චර හොඳ ක්‍රීඩකයෙක්‌ වුණත් පන්දු රැකීම දුර්වලනම් කණ්‌ඩායමට නොගන්නා බවයි.

එහෙත් සති අන්ත පුවත්පතක අද (18) පළවූ සටහනක දැක්වෙන්නේ එය ක්‍රියාත්මක නොකළ බව පසුගිය චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී පෙනී ගිය බවයි.

කාඩිෆ් ක්‍රීඩාංගණයේ පකිස්‌තානය සමග පැවැති තරගයේදී තිසර පෙරේරාගේ උදරය ඉදිරියට නෙරා ඇති බව එහි සිටි ප්‍රේක්‍ෂකයෝ පවසා සිටියේ, “අර තිසරයගෙ බඩේ හැටි බලන්නකෝ. ඔහොම තියාගෙන ක්‍රිකට්‌ ගහන්න පුළුවන්ද. කවුද අප්පා මේ අයව සිලෙක්‌ට්‌ කරන්නෙ.” යනුවෙන් බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

[rns_reactions]