තෙල් පෝළිමෙන් මතුවූ මහරගම යුනිෆෝම් චන්ඩි…(Video)

Spread the love

 

රට තුල නැවතත් තෙල් අර්බුදයක් ඇතියි නිර්මාණය වුන කටකතා හේතුවෙන් රෑ වැටුන වලේ දවල් වැටීමට ඇති නොකැමැත්ත නිසා මිනිසුන් කඩිමුඩියේ තෙල් ගසා ගැනීමට පොදිකන්න වුණා… ඉතිං මහරගම පෙට්‍රල් ෂෙඩ් එකක පෝලිමේ ඉදපු මිනිස්සු අස්සෙන් ඇවිත් යුනිෆොම් දා ගත්තු මේ නිලධාරීන් දෙන්න එතන හිටපු අය එක්ක වාදයක් ගියා… අන්න ඒ වෙලාවෙ මේ යුනිෆොම් දා ගත්තු නිළධාරීන් දෙන්න හැසිරුන විදිහ ඉතාමත් අශෝබනයි… 

වීඩියෝව පහතින් නරඹන්න… (අසභ්‍ය වචන ඇතලත්ය)