දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගී තත්ත්වයට හේතුව හෙළිකරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටියි.
සිය ආයතනය මගින් සිදුකරන ලද පරීක්ෂණ කටයුතු වලට අනුව මෙම රෝග තත්ත්වයට හේතුව වී තිබෙන්නේ “ඉන්ෆුවෙන්සා A” නම් වෛරසය බව ද එම ආයතනය තවදුරටත් අනාවරණය කර සිටියි.
