දනගැසූ විදුහල්පතිණිය මානසික වෛද්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කෙරේ…. බදුල්ල පොලීසියේ මහා කලබලයක්

දනගැසූ විදුහල්පතිණිය මානසික වෛද්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කෙරේ…. බදුල්ල පොලීසියේ මහා කලබලයක්
Spread the love

පසුගිය දිනකදී ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් ඔහුගේ නිවසට ගෙන්වා දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනියව අදාල සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇති අතර එහිදී ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි පවසමින් පොලිසිය ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිනිය ඊට විරෝධය පෑම නිසා පොලිස් ස්ථානයේ මහා කලබලයක් හටගෙන ඇත.